වසරක් තුළ ලක්ෂ හතක් දක්වා ඉපැයීමට හැකි "දේශීය අල" වගාව

 දැඩි වෙහෙසකින් තොරව ඉහළ ආදායම් උපදවා ගත හැකි ව්‍යාපෘතියක් - සියලු උපදේශන සැපයේ



⋆ යල කන්නයේදී (මාර්තු - මැයි) කොළඹ, ගම්පහ, කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්ක වලද,  මහ කන්නයේ (ජූලි-සැප්තැම්බර්) බදුල්ල, මොණරාගල, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක වලද අපගේ අධීක්ෂණයෙන් යුතු රාසවල්ලි/ වැල් අල/ කිරිඅල/ කිඩාරම්   වගා   ව්‍යාපෘති ආරම්භ කළ හැකිය. 



⋆ හොඳින් හිරු එළිය ලැබෙන, ජල වහනය සාර්ථකව සිදුවන ඉඩමක "දේශීය අල" සහ "වැල් අල" වගාව සාර්ථකව සිදු කළ හැකිය.
 
⋆ අවශ්‍ය අවම ඉඩම් ප‍්‍රමාණය තෙත් කලාපය - පර්චස් දහයකි. / වියළි කලාපය- පර්චස් හතළිහකි.


⋆  පර්චස් දහයක වගාබිමක සිටුවිය හැකි පැළ ගණ 600කි. (වර්ගය අනුව වෙනස් වේ.) 


⋆ වගාබිම සඳහා ජලය සහ උදෑසන හිරු එළිය අවශ්‍ය වේ.


⋆ මෙරට නීතියට යටත් ශක්තිමත් පසු විකුණුම් ගිවිසුමකින් බැඳෙමින් වසරක් දක්වා ඔබේ අස්වැන්න මිළදී ගනී.


⋆ ගිවිසුම්ගත වන ගොවීන්ට නොමිලේ උපදේශන/ පුහුණු කිරීම් සහ අස්වනු ආපසු මිළදී ගැනීමේ සේවා හිමිවේ. 



⋆ නිසි ප‍්‍රමිතියෙන් වගාව ඇරඹීම සඳහා  අවශ්‍ය ලියාපදිංචි පැළ තවාන් වල නිෂ්පාදිත "විශේෂ තාක්ෂණයෙන් නිපදවන" ප්‍රමිතියෙන් යුතු පැළ සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය ලත් සහතික කළ මූලික පොහොර වටය සමාගමෙන් ලබාගත හැකිය.  (අපනයනයට අවශ්‍ය GAP සහ Organic සහතිකකරණ ක්‍රියාවලිය සඳහා අදාළ අවශ්‍යතා සැපිරිය යුතුය.)


⋆ නිසි ප්‍රමිතියෙන් යුතු පැළයක් සහ නිර්නායක සපුරන පොහොර සඳහා දළ පිරිවැය රුපියල් 160/- සිට රුපියල් 190/- අතර වේ.


⋆ ඊට අමතරව ඉඩම සැකසීම සහ වගා ආධාරක සහ අමතර යෙදවුම් සඳහා උපරිමව රුපියල් 25,000/-ක් වැය වනු ඇත. එම වියදම ඉඩම පරීක්ෂාවේදී අපගේ උපදේශකයින් විසින් දැනුම්වත් කරනු ඇත. 


⋆ගොවියා විසින් මිළදී ගන්නා සෑම "දේශීය අල" පැළ 600කටම මිරිස්/ එළවළු පැළ 200ක් නොමිලයේ ලබාදේ. අල අස්වැන්න නඩත්තුවට අවශ්‍ය පිරිවැයට වඩා වැඩි මුදලක් අතුරු බෝග ආදායමෙන් උපයාගත හැකිය.


⋆ ලියාපදිංචියෙන් අනතුරුව අපගේ කෘෂි උපදේශකවරුන් වගාබිම වෙත පැමිණ සිදුකරන ඉඩම පරීක්ෂාවෙන් පසු  ඉඩම සැකසීම , ජලවහන උපක්‍රම සැකසීම, පාත්ති සැකසීම, නිර්දේශිත පැල සිටුවීම, අධාරක පන්දලම් සැකසීම ආදී තාක්ෂණික උපදෙස් සියල්ල ලබාදේ.


⋆ ඔබේ "දේශීය අල" සහ "වැල් අල" වගාවෙන් ලැබෙන ප්‍රශස්ථ අස්වැන්න සමාගම මඟින් ආපසු මිළදී ගැනීම සිදු කරයි. සුදුසු අවස්ථාවේදී අපගේ කෘෂි උපදේශකයින්ගේ මඟපෙන්වීම මත අස්වැන්න ලබාගත යුතුය. 


⋆ අස්වැන්න ගලවා දින 7-30ක් තුළ වෙළඳපොළ වෙත ඉදිරිපත් කෙරේ. 


⋆ අපගේ කෘෂි උපදේශකයින්  වරින් වර අවශ්‍යතාවය පරිදි  වගාබිමටම පැමිණ නොමිලේ  උපදෙස් ලබාදේ. 


⋆ අස්වනු නෙළීම, මල් පරාගණය සහ නිසි ලෙස වැල් පුහුණු කිරීම ආදී අත්‍යාවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදී වගාබිමේ සේවකයින් පුහුණු කිරීම/ අවබෝධය ලබාදීම අප සමාගමෙන් සිදුකෙරේ.


⋆  වගාවේ සියලු නඩත්තු කටයුතු අපගේ උපදෙස් පරිදි වගාකරු හෝ ඔහුගේ නියෝජිතයින් විසින් සිදුකළ යුතුය.


⋆  "දේශීය අල" සහ "වැල් අල"  සිටුවා මාස 6-8 ක් වැනි කෙටි කාලයක් තුළ අස්වැන්න ලබාගත හැකිය. මිරිස්/එළවළු පැළ වලින් මාස 02 සිට ආදායම් ලබාගත හැකිය. 


⋆ නිසි ලෙස නඩත්තු කර උනන්දුවෙන් කටයුතු කරන්නේ නම්  මිරිස්/එළවළු වගාවෙන් සතියකට රුපියල් 3000කට වැඩි ආදායමක් ලබාගත හැකිය. 



⋆ නිසි ලෙස නඩත්තු කර උනන්දුවෙන් කටයුතු කරන්නේ නම්  "දේශීය අල" සහ "වැල් අල"  වගාවෙන් රුපියල් 300,000 කට වැඩි ආදායමක් ලබාගත හැකිය. 


⋆ මෙම වගාවට වල් ඌරන්/ ඉත්තෑවුන් වැනි සතුගේ හානි සිදුවීමට ඉඩ ඇති බැවින් අවම වියදමකින් එම හානි වලක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ඔබ වෙත ලබාදේ. 


⋆ ඔබ අප සමාගම සමඟ එක්ව ආරම්භ කිරීමට නියමිත,  "දේශීය අල" සහ "වැල් අල"  ආදායම් වියදම් ඇස්තමේන්තුව ලබාගැනීමට සහ ඉදිරි පියවරයන් පැහැදිළි කර ගැනීමට පෝරමය පුරවා එවන්න. 


⋆  ආපසු ගෙවන මූලික වගාබිම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 10,000/-කි. (ලියාපදිංචියෙන් දින 14ක් ඇතුළත ඔබේ ඉඩම පරීක්ෂා කෙරේ. ගිවිසුම්ගත වන අවස්ථාවේදී මෙම මුදල ආපසු සමාගමට ගෙවිය යුතු පිරිවැයෙන් අඩු කරනු ලැබේ.)


⋆ මූලික ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවා ලියාපදිංචි වන ඔබට අපගේ වගාබිම් පරීක්ෂාවට සහ දැනට ලියාපදිංචි වී සාර්ථකව වගාව පවත්වාගෙන යන ගොවීන් හමුවී ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලබාදේ.


වැඩි විස්තර සඳහා අපගේ 076 66 42 607/ 070 66 42 607 දුරකථන අංක අමතන්න.


ඔබට මතුවන සාමාන්‍ය ගැටලු සඳහා පිළිතුරු මෙතැනින්
ලියාපදිංචිය සඳහා ඊපෝරමය පුරවන්න.